දේශීය

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

(UTV | කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබේ.

පොලිසිය සඳහන් කළේ කැලෑබද ප්‍රදේශයක හට ගත් ගින්නකින් අධික දුමාරයක් පැතිරයාම ඊට හේතුව බවයි

මේ හේතුවෙන් යලි දැනුම් දෙනතුරු කටුනායක කොළඹ අධිවේගී මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.

Related posts

මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Mohamed Dilsad

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී සහ ජනපති අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment