ක්‍රීඩා

ක්‍රිකට් තරග විකාශන අයිතිය චැනල් අයි නාලිකාවට හිමිවෙයි

(UTV | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග විකාශය චැනල් අයි නාලිකාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා සිදුකිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

තරග 3 කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා කොළඹ එස් එස් සී පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

දිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් චෝදනා

Mohamed Dilsad

වසර 15 ක් ඉන්දීය කණ්ඩායමේ බර ඇදපු දෝනිට කැපිල්ලක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment