දේශීය

රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට

(UTV | කොළඹ) – රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන මුදල් රෙගුලාසි යෝජනාව පිළිබඳ වන පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ කල් තැබිමේ විවාදය ද එදින පස්වරුවේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

පාර්ලිමේන්තුව තුළ අහඹු කොරෝනා පරීක්ෂණ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

විදුලි බිලේ සහන මේ වසරට නැත

Editor O

Leave a Comment