ගොසිප්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් චන්ද්‍රිකාට

(UTV | කොළඹ) – නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ පිළිබඳව ඉදිරියේදී පක්‍ෂයේ අනෙක් සමාජිකයින් සමඟද සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එහිදී ඔවුන් එකඟ වූවහොත් හිටපු ජනාධිපතිනියට නව සන්ධානයේ තනතුරක් ලබාදිය හැකි යයිද ඔහු කියා සිටියේය.

Related posts

කොරෝනාවෙන් බේරීමට නම් යා යුතු හොඳම රට ශ්‍රී ලංකාවයි [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවන කාලය මෙන්න

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

Mohamed Dilsad

Leave a Comment