ගොසිප්

කොරෝනාවෙන් බේරීමට නම් යා යුතු හොඳම රට ශ්‍රී ලංකාවයි [VIDEO]

(UTV | කොළඹ) – ජාත්‍යන්තරයේ මේ වනවිට ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයත් සමග එංගලන්තයේ සංචාරක උපදේශකවරයෙක් වන පෝල් චාල්ස් ජාත්‍යන්තර රූපවාහිනී වැඩසටහනක් සමග එකතු වෙමින් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ස්ථානය ලෙසට පවසා තිබේ.

සෙල්සියස් අංශක 29 පමණ වන හෝ ඒ හා සමාන රටවල් කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා හොඳම කාලගුණය බවත් ඔහු පවසයි.

මේ අතර ඔහුට යාමට අවශ්‍ය නම් ඔහු යන්නේ කැරබියානු දූපත් හෝ ශ්‍රී ලංකාවට බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේය.

https://www.facebook.com/harsha.subhashana/videos/10158130589068566/

 

Related posts

කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයටත් වඩා ඉදිරියෙන්

Mohamed Dilsad

ටෙලිෆෝනය පුපුරවමින් චම්පික කියූ දේ

Mohamed Dilsad

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment