දේශීය

ජාතික ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18), හෙට (19) සහ අනිද්දා (20) දින වල කොප් කමිටුවට කැඳවා තිබේ.

මිට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද COPE සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

 

Related posts

මැතිවරණ කොමිසමේ වෙනසක්

Mohamed Dilsad

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ගෝඨාභයගේ ඉල්ලා අස්වේ

Mohamed Dilsad

Leave a Comment