දේශීය

බලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

(UTV | බලපිටිය) –  ඊයේ (17) අහුන්ගල්ල වැලිවතුගොඩ – බලපිටිය ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (18) අලුයම මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිවතුගොඩ බලපිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිද පුද්ගලයෙක්.

ඊයේ පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණී නොහදුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගිය අතර , සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

ලංවීම වෘත්තීය සමිති දැවැන්ත වර්ජනයකට සූදානම් වෙයි….!!!

Editor O

අගමැතිගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවේද…?

Editor O

Leave a Comment