දේශීය

පක්ෂ ලියාපදිංචියට නව අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක්

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම ලියාපදිංචිය සඳහා පසුගිය දා අයදුම්පත් කැදවූ අතර එය ඊයේ (17) දිනයෙන් අවසන් වුණි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ මැතිවරණ ඉතිහාසයේ මෙවර අලූත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි.

මේ වන විට දේශපාලන පක්ෂ 70ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වී තිබේ.

Related posts

නිරෝධායන ඇඳිරි නීතියට එරෙහිව මූලික හිමිකම් පෙත්සමක්

Mohamed Dilsad

ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment