කලා

රන්බීර් – ආලියාගේ කල් ගිය විවාහය යළිත් කරළියට

(UTV | ඉන්දියාව) –  පසුගිය 22 වනදා විවාහ වීමට සූදානමින් සිටි බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන රන්බීර් කපූර් හා ආලියා භාට්ගේ විවාහය මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

මෙම විවාහය සම්බන්ධයෙන් රන්බීර් කපූර්ගේ හිතවතෙකු‘ෆිල්ම් ෆෙයාර්’සඟරාව සමග එක් වෙමින් අදහස් පළකර තිබේ.

ජනවාරි මාසයේදී පැවැත්වීමට තිබු මෙම විවාහය කල්ගත වූයේ කුමන හේතුවක්ද යන්න මේ වනවිටත් ආනාවරණය නොවන අතර, සමාජ මාධ්‍යයන් පවසන්නේ රන්බිර්ගේ පියා වූ රිෂිගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙම විවාහය කල්ගත වූ බවය.

Related posts

“නිහඬ ලිපිය”ට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

බොලිවුඩ් සිනමා නළු SRK දුෂ්ඨ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට

Mohamed Dilsad

Leave a Comment