දේශීය

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනි.

(UTV |තංගල්ල) – අයිස් බවට සැකරෙන මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 172ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබූ ධීවරයින් පිරිසකට ත්‍රිකුණාමලය වරායේ සිට මුහුදු සැතපුම් 180ක පමණ නැගෙනහිර මුහුදට වන්නට පාවෙමින් තිබූ පාර්සල් තුනක් හමුව තිබේ.

පසුව එම පාර්සල් ධීවරයින් විසින් නාවික හමුදාවට  භාර දි තිබේ. නාවික හමුදාව විසින් එම පාර්සල් තංගල්ල පොලිස් සථානයට භාර දි තිබේ.

Related posts

බැසිල් රාජපක්ෂ යයි

Editor O

පැතුම් කර්නර් ට ඇප

Mohamed Dilsad

සමගි ජන බලවේගයට බලය ලැබුණ පළාත් පාලන ආයතන ආදර්ශමත් ලෙස ගොඩනගනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment