දේශීයප්‍රමුඛ පුවත 1

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද (14) අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.

Related posts

‘සජිත් එනවා මාතරට’ ජන රැළිය අද මාතරදී

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව පොලිම් යුගයක් නිර්මාණය කරමින් ඉන්නවා – සජිත් ප්‍රේමදාස

Editor O

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment