දේශීය

අජිත් ප්‍රසන්න යලිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – අජිත් ප්‍රසන්න ඇතුළු තුන්දෙනා ලබන 28 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණයට අපහාස කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා – නාමල් රාජපක්ෂ

Editor O

පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුදැයි රටට හෙළි කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Editor O

රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment