දේශීය

මාන්කුලම්වලින් මතු වු වසර 20ක් පැරණි අස්ථි කොටස්

(UTV | කොළඹ) – කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් මාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබි හමු වූ අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කර ඇත.

පසුගිය 07 වැනිදා මාන්කුලම් පොලිස් ස්ථානය වෙත මාන්කුලම් රජයේ රෝහල් වෛද්‍ය නිළධාරියෙකු විසින් මෙසේ රෝහල් භූමියෙන් අස්ථි කොටස් හමුවීම පිළිබඳව පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්දයෙන් වැඩිදුර විභාගය එලැඹෙන 26 දින නැවත අධිකරණයේදී කැඳවීමට නියමිත අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ස්ථාවර තැන්පතු හිමි අයටත්, අස්වැසුම දීලා

Editor O

මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 331 ක් අල්ලයි

Mohamed Dilsad

දිස්ත්‍රික් 04 කට නායයාමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment