දේශීය

මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  පසුගිය වසරේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ගේ පියා ඇතුළු සය දෙනා ලබන 28 වනදා දක්වා අද (14) යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි.

ඒ මෙම සැකකරුවන් පිරිස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා නිවෙදනයෙක්

Mohamed Dilsad

වැඩබලන නීතිපතිවරයයෙක් දිවුරුම්දෙයි.

Editor O

ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment