දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV | කොළඹ) – කොළඹ උතුර කොට්ඨාසයේ මුතුවැල්ල මාවත හා අලුත් මාවත අතර මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ එම මාර්ගයේ පවතින රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

හෙට (15) සිට බලපැවැත්වෙන පරිදි මෙම රථාවහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නියමිතය.

 

Related posts

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

ප්‍රවාහනයට අදාළ අර්ධ රාජ්‍ය ආයතනයක හිටපු උප සභාපතිවරයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment