දේශීය

දිවයිනට පැමිණි උදයංග වීරතුංග CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

ඔහු අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Related posts

සැකකටයුතු පොල් තෙල් කන්ටේනරයක් දඹුල්ලෙන් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ අයගෙන් වැඩිම පිරිස ගම්පහින්

Mohamed Dilsad

පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර හෙට සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment