දේශීය

රංජන් යලිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

Related posts

ලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් 27,900ක්

Editor O

Leave a Comment