ගොසිප්

ශ්‍රී ලංකා 20 – විස්ස නායකත්වයෙන් ලසිත් ඉවතට

(UTV | කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් ශ්‍රී ලංකා 20 – විස්ස නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොදෙව් තරගාවලියේ 20 – විස්ස තරග දෙකෙහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක හිමිකර ගනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නොමැත.

Related posts

රන්ජන්ට හිර මැදිරියේ අමානුෂික වද දෙනවා – අගුණුකොළපැලැස්සට ගිය වෙදාරච්චි කියයි

Mohamed Dilsad

එන්නත ලබා ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ

Mohamed Dilsad

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

Leave a Comment