දේශීය

හිටපු නාවික හමුදාපති ජනාධිපති කොමිසමට

(UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණ තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද (11) පෙරවරුවේ ඔහු කොමිසම හමුවට පැමිණි බවයි.

ඔවුන් මෙලෙස පැමිණිලි කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන අය අසත්‍ය ප්‍රකාශ සටහන් කරගෙන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරමින් පලිගැනීමේ චේතනාවකින් කටයුතු කර ඇති බවට සිදුකළ පැමිණිල්ලකට අදාලවයි.

Related posts

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

Mohamed Dilsad

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්

Editor O

Leave a Comment