දේශීය

පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම සාර්ථකව අවසන්[PHOTO]

(UTV |මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය, හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා පවත් වුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

ඊට ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නද සහභාගි වූහ.

මෙම අවස්ථාවට ඉදිරියේ පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණ තරග කිරිමට අපේක්ෂා කරන සමාජ සේවක ගරු ඒ. එල් .එම්. ෆාරිස් මැතිතුමා සහ පූජා පිටියේ ගම් වාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Related posts

අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ලැගුම්හලට රැගෙන ගිය පෙම්වතිය අලෙවි කළ පෙම්වතා

Mohamed Dilsad

මිලියන 05 ක හෙරොයින් තොගයක් කැලණියේදී සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment