දේශීයප්‍රමුඛ පුවත 1

STF නව ප්‍රධානියා වැඩ භාර ගනී

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (10) සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ පත් කිරීම සඳහා පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟයි.

Related posts

යළි සාක්ෂි විමසීම සඳහා යුද හමුදාපති තේරීම් කාරක සභාවට 

Mohamed Dilsad

පාඨලිව බන්ධනාගාරගත කිරීම පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් [VIDEO]

Mohamed Dilsad

අදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට

Editor O

Leave a Comment