Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

අදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශ වල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26කට ආසන්න මුදලක් ගෙවීමට එකඟවී තිබුණා. අදාළ එකඟතාවය යළි සලකා බැලීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තා වේ.

Related posts

David Harbour finally dances with penguins in Antarctica

Mohamed Dilsad

‘All eyes in the West are on Saudi Arabia,’ says campaigner for girls’ education

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment