දේශීය

දුම්රිය සේවක පිරිසක් විරෝධතාවයක

(UTV | කොළඹ) –  දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවන බව පොලිසිය පවසයි.

විරෝධතාකරුවන් පා ගමනින් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියි.

මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද පොලිසිය දැනුම් දෙයි.

Related posts

ගුරු සංගම් දෙකක් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Mohamed Dilsad

ලංවීමට පුනරුදය උදාවෙයි….! : 2025 ජුනි මාසයේ අලාබය බිලියන 13ක්

Editor O

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

Leave a Comment