දේශීය

අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව්දින සංචාරයක් සඳහා මීට සුළු වේලාවකට පෙර ඉන්දියාව බලා පිටත් විය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු විදෙස් සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර , එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බවයි.

ඉන්දීය සංචාරයේදී වරණාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති යන ප්‍රදේශවල ද අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිතයි.

Related posts

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකුට අවවාද

Editor O

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත්කර ගනී

Mohamed Dilsad

රේගු ආනයනික බද්දක් සංශෝධනය කරයි

Mohamed Dilsad

Leave a Comment