සේයා පුවත

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා කෝච්

(UTV | කොළඹ) – ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සමග තවත් ගගනගාමීන් දෙදෙනෙකුද පැමිණ ඇති බවයි.

ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328 ක කාලයක් රැඳී සිටිමින් එහි පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

 
 

Related posts

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

Mohamed Dilsad

සුඛෝපභෝගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නිරෝධායනයට රැගෙන ගිය අයුරු

Mohamed Dilsad

World celebrates Christmas

Mohamed Dilsad

Leave a Comment