දේශීය

ලයනල් ගුණතිලක STF නව අණදෙන නිළධාරී ධුරයට පත්වෙයි

(UTV | කොළඹ) –  පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිළධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිළධාරියා ලෙසද කටයුතු කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පසුගියදා විශ්‍රාම ගියේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

Mohamed Dilsad

මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment