දේශීය

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඊයේ (10) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1282 ක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 36,605 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

Mohamed Dilsad

මාලුවෙක් පහරදී කාන්තාවක් මිය යයි

Editor O

බස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් අද තීරණය

Mohamed Dilsad

Leave a Comment