විදෙස්

කොරෝනා වෛරසය ගැන හෙළි කළ වෛද්‍යවරයා එම රෝගයෙන්ම මරුට

(UTV | කොළඹ) –  නව කොරෝනා වෛරසයෙන් ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 71දෙනෙක් මියගොස් තිබේ.

ඒ අනුව මේ වන විට වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 636කි.

විදෙස් වාර්තා සඳහන් කළේ වෛරසය ආසාදිතයන් ගණන 31,000 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් තිබේ.

ඒ අදාළ වෛරසය ආසාදනයවීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීය.

 

Related posts

ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 ඉක්මවයි

Mohamed Dilsad

බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේ

Mohamed Dilsad

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි 4ක් මරුට.

Mohamed Dilsad

Leave a Comment