දේශීය

රිෆ්කාන් බදියුදීන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මේ මස 20 වනදා දක්වා යලි දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේය.

Related posts

විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයට

Mohamed Dilsad

ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි

Mohamed Dilsad

කොරෝනා වැළදුනු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිංගප්පූරුවේ

Mohamed Dilsad

Leave a Comment