දේශීය

රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක නාවික හමුදාධිපතිවරයා හමුවෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් අද (05)  නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ඒ නාවික හමුදා මූලස්ථානයේදීය.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් නාවික හමුදා මූලස්ථානයේදී ජෙනරාල්වරයා පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමා විසින් ඔහු සමග සුහද පිළිසඳරක නිරත විය.

ඔවුන් දෙදෙනා අතර, ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වුණි.

 

Related posts

ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයි

Mohamed Dilsad

පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටකිරීමේ සිද්ධීයේ අධ්‍යක්ෂවරයා සහ ගුරුවරයා 22 තෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

Leave a Comment