දේශීය

තොරතුරු හා සන්නිවේදන අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට

(UTV | කොළඹ) – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය වන “www.statemediaministry.gov.lk” අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය.

Related posts

ෆේස්බුක් සාදයකදී තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක්

Mohamed Dilsad

උතුරු නැගෙනහිර මුහුද ප්‍රචණ්ඩ වෙයි

Mohamed Dilsad

සලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment