විදෙස්

ගංවතුරින් නවසීලන්තයට බලපෑම්

(UTV |නවසීලන්තය) ගං වතුර තත්ත්වයක් හේතුවෙන් නවසීලන්තයේ දකුණු දූපතේ පදිංචිකරුවන් සහ සංචාරකයන් බොහෝ පිරිසක්ද ආපදාවට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගතවූ පැය 60 ක් තුළ මිලිමීටර දහසකට වැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල නායයෑම් සහ ගං ඉවුරු කඩාවැටීමේ අවධානමක් මතුව ඇත.

මේ හේතුවෙන් සවුත්ලන්ඞ් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

Related posts

බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 91 දෙනෙකු මරුට

Mohamed Dilsad

ස්කොට්ලන්තයේ විශාල ගින්නක්

Mohamed Dilsad

Leave a Comment