දේශීය

72 වන ජාතික නිදහස් දිනයට ඇමරිකාවෙන් සුභාශිංසන

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීභාවයට උපරිම සහය පළ කරන බව 72 වන ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ප්‍රකාශ කළේය.

දෙරට අතර දීර්ඝ කාලයක සිට අංශ ගණනාවක සහයෝගීතාව පවතින බවත් , ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වශයෙන් අමෙරිකාව කටයුතු කිරීමට බලාපොරාත්තු වන බවත් රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

අමාත්‍යංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල්ට දුන් සේවා දිගුව ඇමතිවරයා අවලංගු කරයි

Editor O

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

Mohamed Dilsad

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment