දේශීය

තවත් සිසුන් පිරිසක් චීනයේ සිට මෙරටට පැමිණීමට අපේක්ශාවෙන්

(UTV | කොළඹ ) – තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් එහි සිටින බවවිදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතාඅමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවයි.

Related posts

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

Mohamed Dilsad

වැව්වල සීමා සලකුණු කිරීමට උත්සවයක්

Editor O

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment