විදෙස්

කොරෝනා ආසාදනය චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන්

(UTV | කොළඹ ) – මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන් වාර්තාවී තිබේ.

මෙලෙස වෛරසය කේන්ද්‍රගත වී ඇත්තේ චීනයේ වූහාන් නගරයෙන් පැමිණි චීන ජාතිකයෙකුටයි.

ඔහු පිලිපීනයට පැමිණීමට පෙරම වෛරසය ආසාදනය වී ඇති බව විශ්වාස කෙරේ.

චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය වුවද දේශීය ආසාදිත මරණයක් ලෙස සැළකිය නොහැකි බව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීන නියෝජිත වෛද්‍ය රබීන්ද්‍ර අබේසිංහ පවසයි.

Related posts

පකිස්ථානුවන් අතින් ගිලිහෙන එරට ගුවන් සේවය ‎

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ඉන්දියාවට

Mohamed Dilsad

ලස්සා උණ වැලඳී මරණ 80ක්

Mohamed Dilsad

Leave a Comment