කලා

ඉරෙන් හදෙන් ගයා ජනාදරයට පත්වූ හර්ෂණ දිසානායක යුග දිවියට [PHOTOS]

(UTV | කොළඹ) – කුඩා ළමුන් සහ වැඩිහිටියන් අතර පවා අතිශය ජනාදරයට පත්වූ ‘සූරිය අරණ’ චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයට එක්වෙමින් සිය හැකියාවන් මනාව විදහා දැක්වූ හර්ෂණ දිසානායක යුග දිවියට එළඹිය.

ඔහුගේ ජීවන සහකාරිය වූයේ ගායන ශිල්පී ලක්ෂණා ලක්මිණී මෙනවියයි.

මෙම විශේෂ අවස්ථාව සඳහා ඔවුන් දෙපළගේ නෑදෑ හිතවතුන් මෙන්ම කලා ලොවේ තරු රැසක් ද සහභාගී වී සිටියහ.

 

 

Related posts

විවාහයෙන් පසුව සෝනම් එක්වන පළමු චිත්‍රපටය

Mohamed Dilsad

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

බොලිවුඩ් සුපිරි නළු දෙපළටම කොරෝනා

Mohamed Dilsad

Leave a Comment