කලා

ඉරෙන් හදෙන් ගයා ජනාදරයට පත්වූ හර්ෂණ දිසානායක යුග දිවියට [PHOTOS]

(UTV | කොළඹ) – කුඩා ළමුන් සහ වැඩිහිටියන් අතර පවා අතිශය ජනාදරයට පත්වූ ‘සූරිය අරණ’ චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයට එක්වෙමින් සිය හැකියාවන් මනාව විදහා දැක්වූ හර්ෂණ දිසානායක යුග දිවියට එළඹිය.

ඔහුගේ ජීවන සහකාරිය වූයේ ගායන ශිල්පී ලක්ෂණා ලක්මිණී මෙනවියයි.

මෙම විශේෂ අවස්ථාව සඳහා ඔවුන් දෙපළගේ නෑදෑ හිතවතුන් මෙන්ම කලා ලොවේ තරු රැසක් ද සහභාගී වී සිටියහ.

 

 

Related posts

සුරූපී කොලිවුඩ් නිළි ට්‍රිශා ක්‍රිෂ්නාන් මිය ගිය බවට ප්‍රචාරයක්

Mohamed Dilsad

ලෝකයේම ආකර්ශනය දිනාගත්ත කාන්තාවන්ගේ ලැයිස්තුව මෙන්න

Mohamed Dilsad

ජාන්වි කපූර්ගේ ‘ගුන්ජාන්’ ප්‍රචාරක පටය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment