දේශීය

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් භාවිත කළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන පද්ධතියේ වැඩිදියුණු කිරීමකට මෙම පියවර ගත් බවයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර දෙකයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනයෙන් මගීන් පීඩාවට.

Editor O

කුඩා දරුවා යටකළ ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment