දේශීය

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක් [PHOTOS]

(UTV | කොළඹ) – 72 වන නිදහස් දින සැමරුම් උත්සවය මෙවර නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

මෙම සැලැස්ම නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවල මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

පළමු නිදහස් දින පෙරහුරුව හෙට (31) උදෑසන 8.30 සිට දහවල් 1.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

 

Related posts

පෞද්ගලික බස් සංගම් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

පොලිස් රහස් රැක්කෙ නැතැයි කොස්තාපල් ගේ වැඩ තහනම්

Editor O

Leave a Comment