දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල ගොවිජන මන්දිරයට

(UTV | කොළඹ) – හෙට (31) රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලක ස්ථාපිත කර ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.

හෙට පෙරවරු 08.30ට ගොවිජන මන්දීරයේදී අමාත්‍යාංශයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිම සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මෙන්ම අමාත්‍යාංශ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගීවිමට නියමිතයි.

Related posts

කොවිඩ් මරණ 5 ක් – දෙදෙනෙක් බත්තරමුල්ලේ පදිංචිකරුවන්

Mohamed Dilsad

වී කිලෝවක් සඳහා, ආණ්ඩුවෙන් නියම කළ අවම මිල මෙන්න

Editor O

එළාර නැවත ඉපදිලා ජාතියෙන් පළිගන්නවා | ආගමික භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න ලොන්තපොල්ට බෑ – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

Leave a Comment