ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

(UTV | කොළඹ) – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එච්.ඩී ඇකර්මන් පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් පිතකරුවෙකු ලෙස කටයුතු කර ඇති මොහු තරඟ විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි.

46 හැවිරිදි ඔහු ලබන මාර්තු මස පළමු වනදා සිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුරු දැරිමට නියමිත අතර ලබන ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර ආරම්භ වන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඔහුගේ පුහුණුකාර තනතුර යටතේ පැවැත්වෙන පළමු තරඟාවලිය වේ.

Related posts

අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අද

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන  නායකත්වය රෂිඩ් ඛාන්ට

Mohamed Dilsad

Leave a Comment