දේශීය

සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක්

(UTV | කොළඹ) – එළඹෙන මහමැතිවරණයේදී සිරකරුවන් හට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය වෙත ලිපයක් යොමු කර තිබේ.

මෙම ලිපිය කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශගේ අත්සනින් යොමු කර තිබෙන බව සඳහන්.

එය මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බවත් එම ලිපියේ දැක්වේ.

Related posts

අධිවේගී මාර්ගවල ගෙවීම් කටයුතු කාඩ්පත් මගින් සිදුකිරීම මේ සතියේ සිට

Editor O

ආණ්ඩු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට වසර 05 ක නිවාඩුවක්

Mohamed Dilsad

Leave a Comment