දේශීය

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්

(UTV|කොළඹ) – සංචාරක සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වලකින ලෙස චීන තානාපති කාර්යාලය මෙරටට පැමිණි චීන ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඉල්ලීම කර ඇත්තේ කොරෝනා වෛරසය බලපෑ ප්‍රදේශවලින් මෙරටට පැමිණි තම පුරවැසියන්ගෙන් බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

පොලී අනුපාත ගැන ජනපතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

අණ නොතකා ගෙන්වූ කෝටි 1000 ක සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත

Mohamed Dilsad

Leave a Comment