දේශීය

පෙබරවාරි 04 දිවයිනේ සියළුම සුරාසැල් වැසේ

(UTV | කොළඹ) – පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එදිනට එම එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

උතුරු පළාත් ස්වෙච්ඡා ගුරුවරුන් විරෝධතාවයක

Mohamed Dilsad

සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැළසීමට රජයේ අවධානය

Mohamed Dilsad

දළදා වන්දනාවේ පෝලිම කිලෝමීටර් 08ක් ඉක්මවයි.

Editor O

Leave a Comment