දේශීය

විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

(UTV | මාතර) – විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටීමෙන් ගාල්ල – මාතර මාර්ගයේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී පදික පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලීසිය පවසන ආකාරයට අනතුරින් බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි එම පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

විදෙස් ජාතික පුද්ගලයා ද අනතුරින් තුවාල ලැබීම හේතුවෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

Related posts

නව වසරේ පළමු වෙඩිල්ල නවගමුවෙන්….

Editor O

සියලුම දුම්රිය හා බස් ස්ථානවල කොරෝනාවෙන් ආරක්ෂා වීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

හෙට සිට දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වියයුතු නැහැ

Mohamed Dilsad

Leave a Comment