විදෙස්

බ්‍රසීල ගංවතුරෙන් පුද්ගලයන් 30 දෙනෙක් මරුට

(UTV | බ්‍රසීලය) –  බ්‍රසීලයේ ගං වතුරින් සහ නායයෑම්වලින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 17 දෙනෙකු අතුරුදන්ව තිබේ.

විපතට පත් ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලයන් 2500 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ද අදාළ බළධාරීන් පියවර ගෙන ඇත.

Related posts

ඔමික්‍රෝන් හි උප ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේ

Mohamed Dilsad

පාකිස්තානයද තවත් ශ්‍රී ලංකාවක් වෙන දුර වැඩි ඈතක නෙමෙයි – ඉම්රාන්

Mohamed Dilsad

බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම

Editor O

Leave a Comment