දේශීය

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

(UTV | රත්නපුර) -ශ්‍රී පාද රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස මැණික් ගැරූ පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රියේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

අත්අඩංගුවට පත්වූවන් 18,20,23,33,37 සහ 51 වයස්වල පසුවන අතර ඔවුන් අද (25) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පාඨලී චම්පික විදෙස්ගත වීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට අවසර

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment