විදෙස්

කොරෝන තවත් දරුණු අතට

(UTV | කොළඹ) – මේ වන විට චීනයේ පැතිර යන කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය යුරෝපයටද පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රංශයෙන් ද කොරෝනා වෛරස ආසාධිතයින් තිදෙනෙක් හමු වු බව වාර්තා වේ.

අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් ද ආසාදිතයන් සොයාගෙන ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 1035කි.

සාස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය මඟින් නියුමෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතර, එමගින් මරණයට ද පත්විය හැකියි.

Related posts

ඉතාලියේ කොරෝනා මරණ ගණන 4800 ඉක්මවයි

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවයි

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් මුහුණුවරක්

Mohamed Dilsad

Leave a Comment