දේශීයප්‍රමුඛ පුවත 1

පුජිත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – අද (25) අනිවාර්ය නිවාඩු යවා දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ඔහු ලබන මස 03 වනදා දක්වා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසු වේ.

Related posts

රවී කරුණානායකට සහ ඔහුගේ බිරිඳට CIDය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

නයයෑ⁣ම් සහ ගංවතුරෙන් දස ලක්ෂයකට අධික පිරිසකගේ විවාහ උප්පැන්න සහ විවාහ සහතික විනාස වෙලා….

Editor O

15,000 කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ අවසන්

Mohamed Dilsad

Leave a Comment