දේශීය

නිදහස් දින පෙරහුරුව නිසාවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

(UTV | කොළඹ ) – නිදහස් දින පෙරහුරුව හේතුවෙන් ජනවාරි 26, 31 සහ පෙබරවාරි 2 සහ 3 යන දිනවල කොළඹ 7 හි නිදහස් චතුරශ්‍රය වටා විශේෂරථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

Related posts

පළාත් පාලන මැතිවරණය ඇරඹේ

Editor O

කලා බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිකව නවතියි

Mohamed Dilsad

ගුවන්තොටුපල අවට ත්‍රිරෝද රථ නියාමනයක්

Mohamed Dilsad

Leave a Comment